Herbline with Jayani
Work hard earn more
02/12/2021
Coming soon ❤️👍
20/11/2021
ඔයත් සැලොන් එකක් shop එකක් online selling කරන කෙනෙක්ද😀😀
Herbline රූපළවන්‍ය ආයතනය සමග සම්බන්ද වෙලා අලෙවි නියෝජිතයෙක් ලෙස වැඩ කරන්න කැමති නම් inbox msg එකක් එවන්න
WhatsApp 0703487222
17/11/2021
17/11/2021
14/11/2021
Order now
WhatsApp 0703487222
මෙන්න විශේෂ අවස්ථාවක්👇👇👇
අපේ ඉතිහාසයේ ඉදලම රජවරු ප්‍රබූ වරුන්ට මැණික් එක්ක තිබ්බෙ හරිම ලග සම්බන්ධයක්...
තමන්ගෙ ශරීරයේ ස්පර්ශ වෙන්න මැණික් පැළදුවා..
සොබාදහමේ නිර්මාණයක් වන මේ මැණික් කියන දායාදයට පුළුවන් මිනිසුන් වන අපේ ජීවිත වලට වාසනාව ගෙන එන්න.
හැබැයි ඉතින් ඒකට මැණික් ගැන අවබෝධයක් තිබිය යුතුය...
අපේ herbline ආයතනය ඔබට ඒ සදහා අවස්ථාව සලසා දී ඇත...ඔබ උපන් මාසයට අනුව මෙන්ම මැණික් ගලෙ සුවිශේෂී තාව මත අපි ඔබට සුදුසුම මුදුව තෝරා දෙන්නම්...
👉blue topaz - කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුදුව දෙසැම්බර් මාසයේ උපන් අයට සුවිශේෂී මැණික් ගල සහිත මුදුවයි...
👉coral - කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල මැණික් ගල සහිත මුදුව
👉Amethyst - කාන්තාවන් සදහා නිපදවන ලද අඹතේස්ත මැණික් ගල සහිත මුදුව පෙබරවාරි මාසයට උචිත මුදුවයි..
👉garnet - කාන්තාවන් සදහා නිපදවන ලද රබහ මැණික් ගල සහිත මුදුව
👉hessonite - ගෝමේදි මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවා ඇත.
👉moonstone - පුනක්කං මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවන ලදි.
👉pearl - මුතු මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා යෝග්‍යවේ
👉citrine - කහ පලිගු මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවන ලද රිදී මුදුවයි
පිරිමි අය සදහා
👉blue topaz - පිරිමි පාර්ශවය සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත මුදුව දෙසැම්බර් මාසයට යෝග්‍යවේ
👉amethyst - අඹතේස්ත මැණික් ගල සහිත මුදුව පෙබරවාරි මාසයට යෝග්‍යවේ
👉citrine - කහ පලිගු මුදුව නොවැම්බර් මාසයේ උපන් ඔබට
අවශ්‍ය අය කෙටි පණිවිඩයක් එවන්න ...
ඔබේ වාසනාව ඔබම තොරා ගන්න
Whatsapp 070 348 7222
09/11/2021
Join with us
09/11/2021
Order now
WhatsApp 0703487222
Cash on delivery
09/11/2021
04/10/2021
Order now
WhatsApp 0703487222
12/09/2021
Order now
පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් කැමතිද?
🌿Saffron package...
🍃Gluta saffron natural fairness facewash
🍃Gluta saffron natural fairness day cream
🍃Gluta saffron natural fairness night cream
🍃Gluta saffron natural fairness body lotion
❤Saffron natural fairness face wash
saffron, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදුකාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම නිෂ්පාදනය
ඔබේ සම මතුපිට ඇති කුණු දූවිලි ඉවත් කරයි .
ඔබට පැහැපත් දිදුළන සමක් ලබා දෙයි.
Pack එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොඳින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.
❤Gluta saffron natural fairness day cream & night cream
මුහුණේ තියෙන අඳුරු පැහැ ලප කැළැල් ඉවත්කර දිදුලන පැහැපත් සමක් ලබාගන්න. බ්ලීචින් අඩංගු කරන්නැති ස්වභාවික මෙම නිෂ්පාදන භාවිත කර වෙනස බලන්න.
මෙම නිෂ්පාදන තුළින් ඔබගේ,
සම පිරිසිදු කර සම පැහැපත් කරයි.
,සම පෝෂණය කරයි,සමේ තද පැල්ලම් මකා දමයි,සමෙහි රැලි ගතිය නැති කරයි,සමට ඒකාකාරී ස්වභාවික පැහැයක් ලබා දෙයි.
එමෙන්ම මෙම නිෂ්පාදන ඕනෑම සමකට භාවිතා කළ හැක.
ගැහැනු පිරිමි දෙපාර්ශවයටම භාවිත කළ හැක.
❤Gluta saffron natural fairness body lotion
Saffron, කුංකුම, ග්ලූටතයෝන් මුසු වූ විටමින් E, B3 , ජපානයේ වැවෙන හතු වර්ගයකින් ලබාගන්නා කෝජික් සංඝටකය හා පලතුරුවලින් ලබා ගන්නා ආබියුටින් සංඝටකය වැනි මිල අධික ස්වභාවික විටමින් වර්ග අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇති මෙම bodylotion එක මගින්,
🍃ඔබේ සම පෝෂණය කරයි
🍃පැහැපත් කර දිදුලන සමක් ලබාදෙයි
🍃දිවා කාලයේදී ඔබේ සමට හානි කරන අහිතකර හිරු කිරණ වලින් සම ආරක්ෂා කරයි
🍃දවස පුරාවටම ඔබව සුවඳවත්ව තබයි
🍃රාත්‍රී කාලයේදී ඔබේ සම පෝෂණය කරයි
බ්ලීචිං අඩංගු නොවේ.
08/09/2021
Order now
WhatsApp 0703487222
හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
08/09/2021
Order now
😞තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
😍ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Tangalle
82232
