Hirbline with Hansi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hirbline with Hansi, Health/Beauty, Kanthale, Trincomalee.
18/09/2021
ඔයාටත් තියෙන්නෙ Dry,Damaged,Frizzy Hair එකක්නම් මෙන්න ඒ ප්‍රශ්නෙට ගැලපෙනම විසදුම HIRB LINE වෙතින්🥰😍....
හානි වූ හිසකෙස් පෝෂණය කරන100% ප්‍රතිඵල ඇත්😍😘
Packඑකම RS.4448/=
- free
💥Keratin Repair shampoo
💥Keratin Repair conditioner
💥Keratin Repair Treatment
හානි වූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානි වූ හිසකෙස් පිළිබඳ නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද?🙄අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල්(cuticul)හදුන්වනු ලබන මාළුවාගේ කොරපොතුවලට සමාන වන අතර හානි වූ හිසකෙස් පෝෂණය නොකල හොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කළ නොහැකි විසිරුනු, අවුල් වුනු,අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත..
කාන්තාවකගේ පංච කළ්‍යානයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර,විවිධ රසායනියක ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලා ගන්නේනම් ඔබට නිරෝගිමත්,පිරිපුන්ආකර්ෂනීය කේශ කල්‍යාණයක් හිමිකරගත හැක.
💥keratin Repair shampoo
699.00
කෙරටින්, ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පූ එක මගින් ඔබගේ හානි වුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.
💥Keratin Repair conditioner
799.00
කෙරටින් ආගන් ඔයිල් හා pro vitaminB5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානි වූ හිසකෙස් පෝෂණය කර නිරෝගිමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත විනාඩි 3-10 අතර කාලයක් තබා සෝදා හරින්න.
💥Keratin repair treatment
2950.00
කෙරටින් ආගන් ඔයිල් හා pro vitaminB5 ඉහළ ප්‍රතිශතයක් අන්තර්ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර් කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න.අවම වශයෙන් මෙම ප්‍රතිකාරය සතියකට තුන්වතාවක් සිදු කරන්න. හිස් කබල මත ආලේප නොකරන්නේනම් leave on treatment එකක් ලෙස භාවිතා කල හැක.රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිතා කරන්නේනම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කර ගත හැක.
👉ඇනවුම් කිරීමට ඉන්බොක්ස් කරන්න
0715964283
Name
Address
2 contact
👉නැතිනම් whatsap කරන්න 0715964283
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
17/09/2021
16/09/2021
0715964283
😍🥰
Hirbline with Hansi Send a message to learn more
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kanthale
Trincomalee
