Ruu Ceylon Pvt Ltd
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruu Ceylon Pvt Ltd, Beauty, cosmetic & personal care, 297/3, Kanduboda, Delgoda, Gampaha.
Manufacturing & Marketing Cosmetics Products from local ingredients to Ayurvedic Standards🎖️ 🎖️
දේශීය අමුද්රව්ය වලින් ආයුර්වේද ප්රමිතීන්ට අනුකූලව රූපලාවන්ය නිෂ්පාදන නිෂ්පාදනය සහ අලෙවිකරණය🎖️ 🎖️
04/10/2026
Happy Customer 🤍🥀💥
කුරුලෑ නිසා මහන්සිද? 🥺
දැන් ඔයාටත් පුළුවන් පැහැපත් සමක් ලබාගන්න!
✨ Ruu Ceylon Skin Glowing Pack ✨
WITH ACNE FACE WASH
අඩංගුයි:
✅ Acne Face Wash
✅ Ayurvedic Fairness Body Lotion
✅ Fairness Day Cream
✅ Fairness Night Cream
💯 100% Natural | Sensitive Skin වලටත් Safe
🌿 Herbal Ingredients වලින් නිශ්පාදිත
කුරුලෑ අඩු කරයි | පැහැපත් සමක් | ස්වාභාවික පෝෂණය
~~රු.2280/=~~
🔥 අද විශේෂ මිල රු.2000/= ක් පමණයි 🔥
Stock ඉවර වෙන්න කලින් Order කරන්න!
ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න
https://wa.me/94764049083
03/10/2026
🫦 ඔබේ දෙතොලටත් "පෙති වන්" සුමුදු බවක් - Petal Kiss Lip Balm! 🌸
ඔබත් ඔබේ දෙතොල් පිළිබඳව මෙවැනි ගැටලු නිසා පීඩා විඳිනවාද? 🤔
* 🛑 තොල් පැළීම, වේළීම සහ හම ගැලවී යාම?
* 🚬 දුම්පානය නිසා තොල් කළු වී අවපැහැ ගැන්වීම?
* 💄 ප්රමිතියෙන් තොර ලිප්ස්ටික් භාවිතය නිසා දෙතොලේ දීප්තිය අඩුවීම?
එහෙනම් මෙන්න ඒ සියල්ලටම ස්ථිරසාර ආයුර්වේද විසඳුම! **Petal Kiss Lip Balm** මගින් දැන් ඔබේ දෙතොලට නව පණක් ලබාගත හැකියි.✨
---
🌿 ඇයි Petal Kiss Lip Balm තෝරාගත යුත්තේ?
* **100% ස්වභාවික සත්කාරය:** ආයුර්වේද අනුමැතිය සහිතව ස්වභාවික අමුද්රව්ය වලින් නිපදවා ඇති බැවින් ඕනෑම සංවේදී සමකට අහිතකර බලපෑමකින් තොරව භාවිතා කළ හැක.
* **රෝස පැහැ දෙතොලක්:** ස්වභාවික රෝස පැහැය නැවත ලබා දෙමින් දෙතොලේ අඳුරු පැල්ලම් ඉවත් කරයි.
* **දිගුකාලීන තෙතමනය:** දවස පුරා දෙතොලේ මෘදු බව සහ තෙතමනය සුරක්ෂිත කරයි.
* **ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම:** මෘදු හා ආකර්ෂණීය දෙතොලක් ප්රාර්ථනා කරන ඕනෑම කෙනෙකුට සුදුසුයි.
---
# # # 💰 සුවිශේෂී මිල ගණන්
* **මිල:** රු. 1,420/= ක් පමණි.
* **ප්රමාණය:** 35g (වැඩි කාලයක් භාවිතා කළ හැක)
ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න
https://wa.me/94764049083
කොණ්ඩේ යන එක සති දෙකෙන් නවත්තගන්න ඕනද?
එහෙනම් අපේ මැජික් ඔයිල් පැක් එක පාවිච්චි කරලා බලන්න🌼💚
Whatsapp - 0764049083
25/09/2026
සති 3න් රන්වන් පැහැති දිදුළන සමක් ලබා දෙන ලංකාවෙ ජනප්රියම ආයුර්වේද නිෂ්පාදන පෙළ වන
ඕනෑම සමක් සදහා සුදුසුම Skin Glowing Pack තුන මෙන්න👇👇👇
ඔයාගෙ Skin එක අනුව වෙන වෙනම තෝරා ගන්න
⛔ සාමාන්ය හෝ වියළි සමට
⛔ කුරූලෑ සහිත තෙල් සමට
⛔ තෙල් සහිත සමට
⏭️ ආයුර්වේද ෆෙයානස් ඩේ ක්රීම් එක
⏭️ ආයුර්වේද ෆෙයානස් නයිට් ක්රීම් එක
⏭️ ආයුර්වේද ෆෙයානස් බොඩි ලෝෂන් එක
⏭️ ෆේෂ් වොෂ් එක
( පැක් එකම රු.2,000/= )
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 🥰
🌸 #සුදු_හදුන් 🌸 #කස්තුරි_කහ 🌸 #කහ
🌸 #වැල්මී 🌸 #කොකුම්පොතු
🌸 #වෙනිවැල් 🌸 #දෙළුම්
වැනි ආයුර්වේද අමුද්රව්ය යොදාගෙන නිෂ්පාදනය කර ඇති මෙම නිෂ්පාදනය අයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය නැතුව ඕනිම කෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන් 😍
✅ කුරුලෑ නිසා ඇතිවුන සහ මුහුනේ ඇති
පැල්ලම් ලප කැළැල් මකාගන්න.
✅ අව්වට් පිච්චුන සම යතා තත්වයට පත්
කරගන්න.
✅ සම සිසිල්ව මෘදුව තබා ගන්න.
✅ සමේ වියලි බව කොරල ගතිය සහ රැළි
ගතිය නැති කරන්න.
✅ ඇස් වට බෙල්ල වට නහය දෙපැත්ත
කට වටේ අවපැහැයන් කලු වීම් මකා ගන්න.
✅ පිග්මන්ටේෂන් මකා ගන්න.
✅ කුරුලෑ වදෙන් නිදහස් වෙන්න.
✅ මුහුණ ට මෙන්ම ඇගටත් ඒකාකාරී රන්වන්
පැහැයක් ලබා ගන්න.
ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න
https://wa.me/94764049083
24/09/2026
කොලෙස්ටරෝල්, Fatty Liver කියල දුක් උන කාලෙ ඉවරයි. 🥰
🍃දේශීය ශාක සාරයක් වන හීන් බෝවිටියා මගින් ඔබගෙ අක්මා සෞඛ්ය රැකගන්න.
🔴 දැනටමත් අක්මාවෙ තෙල් තැම්පත් වීම හෙවත් Fatty Liver 1,2,3 අදියර වල තියන අයට.
🔴 නිතරම තෙල් සහිත, පිටි සහිත ආහාර ගන්න අයට.
🔴 ක්ෂණික ආහාර නිතරම ගන්න අය.
🔴 අක්මාවෙ තෙල් තැම්පත් වීම, කොලෙස්ටරෝල් ගැන බියෙන් ඉන්න අයට
අක්මාව රැකගෙන නිරෝගීව ජීවත් වෙන්න.❤
⭐අක්මාව ස්වභාවිකව පිරිසිදු කරන
🍀හීන්බෝවිටියා ශාකසාරයෙන් නිෂ්පාදිත #හීන්බොවිටියා මගින් කොලෙස්ටරෝල් සහ අක්මා රෝග සමනයට අමතරව
✅අර්ශස් රෝග සමනයට
✅පිළිකා මර්ධනයට ප්රතිශක්තිකරණය වර්ධනය කිරීමට
✅දියවැඩියා රෝගයට
✅පාචනයට
✅සෙංගමාලයට
✅ශරීරය සිසිල් කිරීමට
වැනි කාරනා වලට බලගතු ඔසුවක් වේ.
⭕ භාවිතයට පහසු Capsule එකක් ලෙසින් නිෂ්පාදනය කර ඇති බැවින් ඕනෑම තැනක රැගෙන යා හැකියි.
⭕ ශරීරයට හිතකර Vegitable Capsule එකක් බැවින් කිසිදු බියකින් තොරව භාවිතා කල හැකිය.
Capsule 60
Rs.1030/=
🔆ඇනවුම් කිරීමට ඔබගේ,
🔸නම,
🔸ලිපිනය,
🔸දුරකථන අංක 02ක්
අපට ලබාදෙන්න.
දින 01-03 ත් ඇතුලත ඔබට ගෙන්වා ගත හැකිය..
ඇනවුම් කිරීම සදහා අමතන්න
ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න
https://wa.me/94764049083
24/09/2026
✨ Private areas dark වෙලාද? ✨
ඔබේ intimate area එකට දිනපතා පිරිසිදු, fresh සහ confident feeling එකක් ලබාගන්න 💜
🌸 Ruu Ceylon Whiten & Tightening Feminine Wash 🌸
💜 Dark areas care කිරීමට
💜 Unpleasant odour අඩු කිරීමට
💜 පිරිසිදුව හා fresh feeling එකක් ලබා ගැනීමට
💜 Skin එක moisturize කර ගැනීමට
💜 Daily intimate care සඳහා
🌿 Gentle • pH Balanced • Daily Care
💰 Rs. 1400/=
📲 WhatsApp Orders:
ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න
https://wa.me/94764049083
✨ ඔබේ personal care routine එකට අදම එකතු කරගන්න! ✨
💜
Category
Telephone
Website
Address
297/3, Kanduboda, Delgoda
Gampaha
Alerts
Be the first to know and let us send you an email when Ruu Ceylon Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
