Giniraja

Giniraja

Share

For All Pains & Aches

Giniraja Thailaya can be used for:
-Pain related to vata
-Bruises and sprains
-Back, hip & leg pain, pain of joints
-Numbness of limbs
-Cramps, muscle & bone aches an pains
-Pain in the sole of foot

Giniraja Balm offers maximum relief for Headache, Backache, Joint Pains, Sprains, and Bruise, Cramps & Stiffness.

15/08/2026

සීනිගම දේවාල වාර්ෂික පෙරහැර මංගල්‍යය වෙනුවෙන් පසුගිය අගෝස්තු 08 සිට 12 දක්වා පැවති අපගේ ගිණිරාජ ප්‍රවර්ධන කුටිය. දිවයිනේ නන්දෙසින් පැමිණි බැතිමතුන්ගේ මාංශපේශී සහ හන්දිපත් වේදනාවන්ට ක්ෂණික සහනයක් ගෙනෙමින්, ගිණිරාජ සුවය ඔවුන් වෙත සමීප කිරීමට අපට හැකි විය.

07/08/2026

සුරිදුනි කතරගම 2026 ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව, පසුගිය ජූලි 27 වන දින ඓතිහාසික කතරගම පුරවරයේ කිරිවෙහෙර පුදබිම
ගිණිරාජ, චන්දනාලේප, සංජීවක ඖෂධාලය සහ ෂේඩි හිල්ස් යන ආයතන සමූහය එකමුතුවෙන් ආලෝකමත් විය.
මෙම ආලෝක පූජාව සදහා ආයතන සමූහයේ ගරු සභාපති රංජිත් ප්‍රේමතිලක මහතා සහ අනෝමා මුතුණායක මැතිනියගේ සහභාගීත්වයෙන් හා අනුග්‍රහයෙන් මෙම පුණ්‍යකර්මය සිදු කරන ලදී.

#ගිණිරාජ

30/07/2026

බැතිබර සිතින් වන්දනාවේ එන ඔබට සහනයක් ගෙනෙන්නට ගිණිරාජ අපි කතරගමට ආවා... ✨🙏

ඔබගේ ගමන් විඩාව නිවන ගිණිරාජ නිෂ්පාදන එතැනදීම අත්හදා බලන්නත්, විශේෂ මිලකට ලබාගන්නත් දැන් කතරගම රැඳී සිටින 'ගිණිරාජ අපේ කණ්ඩායම' හරහා ඔබට පුළුවන්.

සුවදායී වන්දනා ගමනක් වෙනුවෙන්, කතරගම එන ගමන් අපිවත් මුණගැහිලාම යන්න! 🌿

23/07/2026

මිනිසුන් වෙනුවෙන් මිනිසත්කමේ සත්කාරය: ගිණිරාජ වෙතින් කතරගමදී නොමිලේ කෙරෙන සමාජ මෙහෙවර. 🙏✨

ඓතිහාසික කතරගම පුන්‍ය භූමියට පැමිණෙන සැදැහැවතුන්ගේ සුවසෙත උදෙසා 'ගිණිරාජ' වෙතින් සංවිධානය කරනු ලබන නොමිලේ සමාජ සත්කාර වැඩසටහන අති සාර්ථකව ආරම්භ විය.

වේදනාවට සහනයක් වෙමින්, මිනිසත්කමේ උතුම් ගුණාංග පෙරදැරිව දියත් කෙරෙන මෙම මෙහෙවර තුළින් ජනතාව වෙනුවෙන් අපගේ සේවය නොමිලේ පිරිනැමීමට ලැබීම අප ලද මහඟු භාග්‍යයකි.

එන්න, අප හා එක්වන්න!

15/07/2026

සාධු නාද මැදින් ඇරඹෙන කතරගම වන්දනාවේදී, ඔබේ ගමන් විඩාවට සුවදායක සහනයක් වෙන්න, 'ගිණිරාජ' අපි මෙවරත් කතරගමට.

ජූලි 15 සිට 29 දක්වා ක්‍රියාත්මක අපගේ ප්‍රවර්ධන කුටියට පියනඟන ඔබට, සුවිශේෂී වට්ටම් සමඟින් වටිනා තිළිණ රැසක් හිමිකරගන්නටත් දැන් අවස්ථාව තිබෙනවා. ගමන් මහන්සිය දුරුකරලා, සැහැල්ලුවෙන් පෙරහැරේ අසිරිය විඳගන්න.

ගිණිරාජ, කැක්කුම් හා වේදනාවන්ට ක්‍ෂණික සහනය.

23/06/2026

බඩේ කැක්කුම, අජීර්ණය හෝ බඩ පිපුම නිසා ඔබේ දවසම අපහසුතාවයට පත් වෙන්න ඉඩ දෙන්න එපා.

පාරම්පරික ආයුර්වේදයේ සුවදායී ගුණය නවීන විද්‍යාවේ දියුණුව සමඟ මනාව මුසු කරමින්, 100% ස්වභාවික අසමෝදගම් ඇට සාරයෙන් නිපදවා ඇති ගිණිරාජ අසමෝදගම් ස්ප්‍රීතු, ප්‍රබල සහ වේගවත් ක්‍රියාකාරීත්වයකින් යුතුව ඔබේ ආමාශය ආරක්ෂා කරයි.

🌿 ප්‍රධාන ඖෂධීය ප්‍රතිලාභ:

බඩේ කැක්කුම සහ අපහසුතාවයන් ක්ෂණිකව සමනය කිරීම.

අජීර්ණය සහ බඩ පිපුම කඩිනමින් සුව කිරීම.

ආමාශය අභ්‍යන්තරයේ ඇති වන දාහය සහ ප්‍රදාහයන් පාලනය කිරීම.

කෑම අරුචිය සහ ඔක්කාරය දුරු කර, සිරුර නැවත ප්‍රබෝධමත් කිරීම.

👨‍👩‍👧‍👦 ඉහළම ප්‍රමිතීන්ට අනුකූල නිසා කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඕනෑම වයස් කාණ්ඩයකට පූර්ණ සුරක්ෂිතයි.

ඔබේ ප්‍රියතම නිෂ්පාදන පහසුවෙන්ම ඇණවුම් කරන්න:
🌐 https://buychandanalepa.lk/product-brands/giniraja/
🟢 WhatsApp: 077 35 33 566"

15/06/2026

දහඅට වැදෑරුම් පීනස් රෝග රැසකට... ක්ෂණික සහ ස්වභාවික සහනය! 🌿✨

නිතර ඇතිවන හිසරදය, තදබල කිවිසුම් යාම, නාසය සිරවීම සහ ඇස් දැවිල්ල නිසා ඔබේ දවස වෙහෙසකර එකක් වෙලාද? යටිමීයේ වෙද පරම්පරාවෙන් පැවත එන පාරම්පරික වට්ටෝරුවකට අනුව නිපදවන ගිණිරාජ පීනස් තෛලය, පීනස් අපහසුතා රැසකට මුල් අවස්ථාවේදීම විශ්වසනීය සුවයක් ළඟා කර දෙනවා.

ප්‍රධාන ගුණාංග:

🎯 හිසරදය සහ හිසේ බරගතිය ක්ෂණිකව දුරු කිරීම.

🎯 කිවිසුම් යාම, සොටු දියර ගැලීම සහ නාසය හිරවීම පාලනය කිරීම.

🎯 100%ක් ස්වභාවික ආයුර්වේද ඖෂධ සාරය.

ඔබේ ප්‍රියතම නිෂ්පාදන පහසුවෙන්ම ඇණවුම් කරන්න:
🌐 https://buychandanalepa.lk/product-brands/giniraja/
🟢 WhatsApp: 077 35 33 566"

30/05/2026

ලොව්තුරු බුදු ගුණ සිසිලෙන් මුළු මහත් ලෝකයම සුවපත් වන, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

29/05/2026

මෙම වෙසක් සමයේ වෙසක් සිරි නැරඹීමට එක්වන ඔබ, ඔබේ මෙන්ම පාරේ යන අනෙකුත් පිරිස්වලද ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් සහ ඉවසීමෙන් යුතුව වාහන පදවන්න. එක මොහොතක අවධානය ගිලිහීමෙන් හෝ නොසැලකිලිමත්කමකින් මුළු ජීවිතයක්ම අඳුරු විය හැකියි. 🪔🏍️

කැක්කුම් හා වේදනාවන්ට වහා ක්‍රියාකාරී ගිණිරාජ (Giniraja) වෙතින් කෙරෙන හිතවත් මතක් කිරීමක්! 🟢

Want your business to be the top-listed Beauty Salon in Veyangoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


152 A, Palmgrove Estate, Paththalagedara
Veyangoda
11100

Opening Hours

Monday 07:30 - 17:30
Tuesday 07:30 - 17:30
Wednesday 07:30 - 17:30
Thursday 07:30 - 17:30
Friday 07:30 - 17:30