Chandanalepa

Chandanalepa

Share

For Beautiful Appearance

30/07/2026

සමේ තෙල් ගතිය, වියළි බව සහ අඳුරු පැහැය පාලනය කරමින්, පිරිමි ඔබගේ සමට ස්වභාවික දීප්තියක් ලබා දෙන්න.

Chandanalepa Men's Glowing Cream

✨🛒ඔබේ ප්‍රියතම චන්දනාලේප නිෂ්පාදන දැන්ම ඇණවුම් කරන්න,
https://buychandanalepa.lk/
නැතිනම් WhatsApp හරහා ඇණවුම් කරන්න - 077 35 33 566

28/07/2026

පින්බර ඇසළ පුන් පොහෝ දින වෙනුවෙන් ඔබට සහ ඔබේ පවුලේ සැමට සාමය, කරුණාව සහ සතුපැතිරුණු ශ්‍රී සද්ධර්මයේ ආශීර්වාදය පතමු.

25/07/2026

ගොටුකොළවල ඇති ස්වභාවික ගුණයෙන් නිපදවූ Chandanalepa Gotukola Anti-dandruff Shampoo ඔබේ හිස්කබල නිරෝගී කරන ගමන්ම ඉස්හොරිත් ඇතිවීම වලකයි.

✨🛒ඔබේ ප්‍රියතම චන්දනාලේප නිෂ්පාදන දැන්ම ඇණවුම් කරන්න,
https://buychandanalepa.lk/
නැතිනම් WhatsApp හරහා ඇණවුම් කරන්න - 077 35 33 566

#හිසකෙස්සත්කාරය #චන්දනාලේප

24/07/2026

ඔබේ සමේ සැඟවුණු රුව මතුකර ගන්න! ✨ චන්දනාලේප Scrubbing Soap සමඟින් මැරුණු සම ඉවත් කර, ආයුර්වේද ගුණයෙන් ඔබේ සමේ සැබෑ පැහැය සහ දීප්තිය යළි ලබාගන්න. රුව රැකගන්න සොබාදහම දුන් මේ මහඟු ආයුර්වේද සත්කාරය අදම අත්විඳින්න.
Chandanalepa Ayurveda Soap
Chandanalepa Venivel Ayurveda Soap
Chandanalepa Cinnamon Ayurveda Soap
Chandanalepa Kohomba Ayurveda Soap

✨🛒ඔබේ ප්‍රියතම චන්දනාලේප නිෂ්පාදන දැන්ම ඇණවුම් කරන්න,
https://buychandanalepa.lk/
නැතිනම් WhatsApp හරහා ඇණවුම් කරන්න - 077 35 33 566

22/07/2026

චන්දනාලේප හර්බල් ෂැම්පු එකතුවෙන් ඔබේ හිසකෙස් වලට ස්වභාවික පෝෂණය ලබා දී, දිදුලන සුන්දරත්වයක් අත්විඳින්න.

Chandanalepa Gotukola Anti-dandruff Shampoo.
Chandanalepa Nelli Ayurveda Shampoo.
Chandanalepa Kesharaja Ayurveda Shampoo

✨🛒ඔබේ ප්‍රියතම චන්දනාලේප නිෂ්පාදන දැන්ම ඇණවුම් කරන්න,
https://buychandanalepa.lk/
නැතිනම් WhatsApp හරහා ඇණවුම් කරන්න - 077 35 33 566
#හිසකෙස්සත්කාරය #චන්දනාලේප

22/07/2026

චන්දනාලේප ආයුර්වේද beauty සබන්, ඖෂධ දහයක් ඇගේ ගැල්වෙන පුදුම සබන් කැටය.
✨🛒ඔබේ ප්‍රියතම චන්දනාලේප නිෂ්පාදන දැන්ම ඇණවුම් කරන්න,
https://buychandanalepa.lk/
නැතිනම් WhatsApp හරහා ඇණවුම් කරන්න - 077 35 33 566

21/07/2026

ඔබේ සමට ස්වභාවික දීප්තියක් ගේන්න දැන් කාලයයි! චන්දනාලේප ග්ලෝවින් ක්‍රීම් ඇතුළතින්ම සම පෝෂණය කරනවා. දිනපතාම මෙය භාවිත කරලා, දීප්තිමත්, නිරෝගී සමක හිමිකාරියක් වෙන්න. වෙනස ඔබටම දැනේවි

✨🛒ඔබේ ප්‍රියතම චන්දනාලේප නිෂ්පාදන දැන්ම ඇණවුම් කරන්න,
https://buychandanalepa.lk/
නැතිනම් WhatsApp හරහා ඇණවුම් කරන්න - 077 35 33 566

20/07/2026

අව් රශ්මියෙන් සහ වියළි බවින් සම රැකගන්න, පූර්ණ හර්බල් සත්කාරයක්!
කාර්යබහුල ජීවිතයත් එක්ක දවස පුරාම තද අව්වට වගේම AC පරිසරයට නිරාවරණය වීම නිසා ඔයාගේ සමේ ස්වභාවික තෙතමනය නැති වෙලා සම වියළි වෙන්න, රළු වෙන්න පුළුවන්.
දේශීය ඖෂධීය ගුණය මුසු වූ චන්දනාලේප හර්බල් බොඩි ලෝෂන් මඟින් සම ඇතුළතින්ම පෝෂණය කර පැය 24 පුරාම තෙතමනය ආරක්ෂා කරයි.

චන්දනාලේප බීස් හනී හර්බල් බොඩි ලෝෂන්,
චන්දනාලේප සැන්ඩ්ල්වුඩ් හර්බල් බොඩි ලෝෂන්
චන්දනාලේප ජැස්මින් හර්බල් බොඩි ලෝෂන්.

✨🛒ඔබේ ප්‍රියතම චන්දනාලේප නිෂ්පාදන දැන්ම ඇණවුම් කරන්න,
https://buychandanalepa.lk/
නැතිනම් WhatsApp හරහා ඇණවුම් කරන්න - 077 35 33 566

18/07/2026

ඔබේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙන ස්වභාවික අමුද්‍රව්‍යවලින් නිමවූ චන්දනාලේප ආයුර්වේද හර්බල් ක්‍රීම්. සඳුන්, කහ ඇතුළු ශාකසාරවලින් සමන්විත වී සමේ ගැටලු රැසකට විසඳුම් ලබා දෙමින්, ඔබට දීප්තිමත් හා පැහැපත් සමක් ලබා දෙයි.

✨🛒ඔබේ ප්‍රියතම චන්දනාලේප නිෂ්පාදන දැන්ම ඇණවුම් කරන්න,
https://buychandanalepa.lk/
නැතිනම් WhatsApp හරහා ඇණවුම් කරන්න - 077 35 33 566

15/07/2026

සමේ සිදුරු ගැඹුරින් පිරිසිදු කර, අවපැහැ ගැන්වීම් අවම කිරීමට Chandanalepa Scrubbing soap විශ්වාසයෙන් යුතුව භාවිතා කරන්න. පුරාණ ආයුර්වේද වට්ටෝරු අනුව නිපදවන ලද Chandanalepa Scrubbing soap, ඔබට පැහැදිලි, දීප්තිමත් සමක් ලබා දෙයි.

Chandanalepa Ayurveda Soap
Chandanalepa Venivel Ayurveda Soap
Chandanalepa Cinnamon Ayurveda Soap
Chandanalepa Kohomba Ayurveda Soap

✨🛒Order your favorite Chandanalepa products now,
buychandanalepa.lk
Or order via WhatsApp - 077 35 33 566

Want your business to be the top-listed Beauty Salon in Veyangoda?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

11/1, Farm Estate, Udammita
Veyangoda
11100

Opening Hours

Monday 07:30 - 17:30
Tuesday 07:30 - 17:30
Wednesday 07:30 - 17:30
Thursday 07:30 - 17:30
Friday 07:30 - 17:30