Fitness Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fitness Beauty, Health/Beauty, Wariyapola.
Licensed Zumba Instructor ( USA) , Aerobics Exercise Trainer ( IHRSA) , Physical Fitness Trainer ( ICFSS) , Certified Yoga Instructor ( LIFN ) , First Aid Certified ( SL - Red cross)
05/08/2026
03/08/2026
01/08/2026
Gym එකේ මහන්සි වෙන තරම මතක් වෙද්දි , ඉබේම එපා වෙන අනවශ්‍ය, ලෙඩ කෑම 🤮🤮
Fitness Beauty ට මාසයයි. ☺️
අපිත් ටික ටික හැඩ වෙන ගමන් . 🥰
Fitness Beauty
Ladies Fitness Center
Wariyapola
077 886 90 95
29/07/2026
27/07/2026
නිවාඩු කාලේ අර්ථවත්ව විනෝදයෙන් ගත කරන්න , 💪👧👦
" Kids Fitness Camp "🧘♂️🤸🤾🤼♂️
එකට ඔබේ දරුවාත් සහභාගි කරවන්න.
වැඩි විස්තර සඳහා හෝ ලියාපදිංචි වීම සඳහා, 👇
*077 88 690 95*
_call or whatsapp_
📍 Wariyapola Town
( Delmo upstairs)
ප්‍රතිලාභ : 😊
● ආත්ම විශ්වාසය
● ශාරීරික යෝග්‍යතා කුසලතා සහ ක්‍රමවේද
● අවධානය වර්ධනය
● සතුටුදායක හැඟීම්
● සුවදායක නින්ද
● නිරෝගී හදවතක්
● නියමිත බර
● ශක්තිමත් අස්ථි
26/07/2026
Fitness Beauty Location - Wariyapola
#
22/07/2026
Photos දාන්න ලැජ්ජා උනාට මේ වගේ results තියෙන Fiona ලා අපේ Zumba Class එකෙත් ඉන්නවා ....... 😉🤪😊
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Wariyapola
60400
