Simple Life with Indu

Simple Life with Indu

Share

ගෙදර සාමානයයෙන් හදන සරල කෑම සහ නවසීලන්ත පිළිබඳව ඔයාලට අරගෙන එන්නේ ඉතාම ආදරයෙන්...මට ඔයාලා ලබා දෙන සහයෝගයට ගොඩාක් ස්තුතිය .🥰🥰🥰

18/06/2026

ඕට්ස් කන ලේසිම සහ රසම ක්‍රමය හොදෙයි.
゚viralシfypシ゚viralシalシ

12/06/2026
11/06/2026

මේක තිබ්බානම් උදේට හොදටම ඇති අනේ.
゚viralシfypシ゚viralシalシ

10/06/2026

උදේට බොන කිරි එක වෙනුවට මේක බොන්න.

With 1 tsp honey + 2 tsp flax seeds + 2 tsp chia seeds + 1 cup fat-reduced milk + ½ tsp cinnamon, this drink is a healthy and balanced option.
Health Benefits
🥛 Fat-reduced milk
Provides protein and calcium
Supports bone and muscle health
🌱 Flax seeds (2 tsp)
Good source of fiber and omega-3 fats
Supports heart health and digestion
🌱 Chia seeds (2 tsp)
Rich in fiber, healthy fats, and minerals
Helps keep you feeling full
🤎 Cinnamon (½ tsp)
Contains antioxidants
Adds flavor without extra calories
🍯 Honey (1 tsp)
Natural sweetener
Fine in small amounts
Approximate Nutrition
Calories: 160–190 kcal
Protein: 9–11 g
Fiber: 5–7 g
Healthy fats: 4–6 g
Weight Loss Friendly?
✅ Yes. It is relatively low in calories, contains protein and fiber, and can help control hunger.
Overall Rating
⭐⭐⭐⭐⭐ 9/10
゚viralシfypシ゚viralシalシ

Photos from Simple Life with Indu's post 06/06/2026

කැෆේ වල ගිණී ගනන් මෆින් ලේසියෙන්

゚viralシfypシ゚viralシalシ

කැෆේ වල ගිණි ගණන් දීලා ගන්න ඕන මෆින් හදන සරල විදියක්#asmr #food #business 06/06/2026

කැෆේ වල තියන රසම රස මෆින් එක
අපිට ගැලපෙන විදියට හදාගන්න පුලුවන් පහසුම විදියට හදන්න පහත ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න.

゚viralシfypシ゚viralシalシ

කැෆේ වල ගිණි ගණන් දීලා ගන්න ඕන මෆින් හදන සරල විදියක්#asmr #food #business 🧁 Soft & Easy Muffin Recipe 😍✨ අවශ්‍ය දේවල් ✨🥣 වියලි අමුද්‍රව්‍...

06/06/2026

ඩයට් කරන කොට කන්න හිතෙන සමහර කෑම වගේ කන ඒවා.

Ingredients / අමුද්‍රව්‍ය
Pumpkin 80g — වට්ටක්කා 80g
Salt 1/2 tsp — ලුණු තේ හැදි 1/2
Pepper 1/2 tsp — ගම්මිරිස් තේ හැදි 1/2
Oats 1/2 cup — ඕට්ස් කෝප්ප 1/2
2 Green chilies — අමු මිරිස් 2
1/2 Onion — ලූනු ගෙඩි 1/2
3–4 Garlic pods — සුදුළූණු බික් 3–4
2 Eggs — බිත්තර 2
Approximate Calories / කැලරි ප්‍රමාණය
Ingredient
Calories
Pumpkin 80g
~20 kcal
Oats 1/2 cup
~150 kcal
2 Eggs
~140 kcal
Onion
~20 kcal
Garlic
~15 kcal
Green chilies
~5 kcal
Salt + Pepper
~0 kcal
Total Calories / මුළු කැලරි
➡️ Approximately 350 calories
➡️ ආසන්න වශයෙන් කැලරි 350ක්
゚viralシfypシ゚viralシalシ

පුන්ච් රස කෑමක් | More Boring Lunch 🥰 | Easy Sausage Snack for Kids#snacks#dinner 26/05/2026

පුන්ව් රස කෑමක්.කැමතී අයට පමනයි.
゚viralシfypシ゚viralシalシ

පුන්ච් රස කෑමක් | More Boring Lunch 🥰 | Easy Sausage Snack for Kids#snacks#dinner Welcome to my channel.Ingredients300g of bread flour2 tsps of dry yeast2 tbsps of sugar1 tsps of salt1 tbsps of oil2 tbsps of butter120ml of fresh milk4/5 Sa...

Want your business to be the top-listed Beauty Salon in Auckland?
Click here to claim your Sponsored Listing.

Category

Address


176 Broadway, Newmarket
Auckland
1023